මැකෝ සැමට තුති පුදයි

Published in පුවත්
Monday, 22 September 2014 11:54

ශ‍්‍රී ලංකාවේ වැඩි ජනසංයුතියක් සහිත දිස්ත‍්‍රික් 2ක් කේන්ද්‍ර කර ගනිමින් මෙම ඡන්ද විමසීම පැවති අතර වඩා වැඩි කාර්යභාරයක් නිළධාරීන් වෙත පැවරී තිබූ බව මැතිවරණ කොමසාරිස්වරයා පවසයි.

ඡන්ද රාජකාරී වලට දායකවූ ඉහළ මට්ටමේ නිළධාරීන්ගේ සිට පහළ මට්ටමේ නිළධාරීන් දක්වා සියලූ දෙනාට හිමිවන බවද ඔහු පවසයි.

එමෙන්ම ,නීතිගරුක සහ යුක්තිගරුක ආකාරයට ඌව පළාත් සභා ඡන්ද විමසීම සිදුකර ගෙන යාමට සහාය දැක්වූ සියලූ නිළධාරීන්ට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය මහතා සිය ප‍්‍රසාදය පළකර සිටියි.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us