අදාළ ලිපිය එ.ජා.ප නායක රනිල් වික්‍රමසිංහ හා නායකත්ව මණ්ඩල සභාපති කරූ ජයසූරිය යන මහත්වරුන්ට යොමුකර ඇත.
විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ ලිපිය බාරගෙන ඇති බව ද වාර්තා වේ.
එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා එජාප නායකත්ව මණ්ඩලයෙන් ඉල්ලා අස්වී ඇතැයි පක්ෂයේ නිල ආරංචි මාර්ග සඳහන් කරයි.
අදාළ ලිපිය එ.ජා.ප නායක රනිල් වික්‍රමසිංහ හා නායකත්ව මණ්ඩල සභාපති කරූ ජයසූරිය යන මහත්වරුන්ට යොමුකර ඇත.
විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ ලිපිය බාරගෙන ඇති බව ද වාර්තා වේ.
මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...
මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...
ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...
මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...