ජයකුමාරි අත්අඩංගුවට ගැනීමට එරෙහි විරෝධතා

Published in පුවත්
Tuesday, 30 September 2014 10:31

ත්‍රස්ත විමර්ශන අංශයේ රඳවා සිටින දේශපාලන අතුරුදහන් වීම් වලට එරෙහි ක්‍රියාධාරිනියක වන ජයකුමාරි බාලේන්ද්‍රන් නිදහස් කරන ලෙස ඉල්ලා මානව හිමිකම් ක්‍රියාකාරීන් (29)සඳුදා කොළඹ දී විරෝධතාවක් පවත්වනු ලැබීය.

කිසිදු චෝදනාවක් නොමැතිව මෙලෙස දින දෙසීයක කාලයක් රඳවා තබා ගැනීම මානව හිමිකම් කඩ කිරීමක් බව විරෝධතාකරුවන් පෙන්වා දෙයි.

එල් ටී ටී ඊ සංවිධානය නැවත ප්‍රතිසංවිධානය කිරීමට සහය දැක්වූ බවට චෝදනා කරමින් ජයකුමාරි සිය දොළොස් හැවිරිදි දැරිය සමගින් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

එහෙත් විරෝධතාකරුවන් පෙන්වාදෙන්නේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණි විට අතුරුදහන් වූ තම පුත්‍රයා වෙනුවෙන් හඬ නැගීම ජයකුමාරි බාලේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමේ සැබෑ හේතුව බවයි.

කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට පැවති එම විරෝධතාවට විරුද්ධව තවත් පිරිසක් එම ස්ථානයේම විරෝධතාවක් පවත්වනු ලැබීය.

unnamed-1

unnamed-2

unnamed-3

unnamed-4

unnamed-5

unnamed-6

unnamed-7

unnamed-8

unnamed1

 

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us