මහාචාර්ය සේනක බිබිලේ 37 වන ගුණානුස්මරණය

Published in පුවත්
Tuesday, 30 September 2014 12:45

මහාචාර්ය සේනක බිබිලේ 37 වන ගුණානුස්මරණය ඊයේ (29) කොළඹ සමාජ හා සාමයික කේන්‍ද්‍රයේදී පැවැත්විණි.

මෙය සංවිධානය කරන ලද්දේ මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ සංවිධානය විසිනි.

මෙම ගුණානුස්මරණය සඳහා බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස ස හා විශේෂඥ වෛද්‍ය ආර්.ඒ. චන්‍ද්‍රසේන ප‍්‍රධාන දේශකයින් ලෙස සහභාගී විය.

විශේෂයෙන් මේ මොහොතේ රට තුල පවතින සෞඛ්‍ය සේවයේ අර්බුදය හා ඖෂධ මාෆියාව සම්බන්ධවත් සේනක බිබිලේ ජාතික ඖෂධ ප‍්‍රතිපත්තියේ අවශ්‍යතාවත් පිළිබඳ කරුණු ගණනාවක් මෙම අනුස්මරණ සංවිධානයේදී දේශකයින්ගේ අවධානයට ලක් වූ බවත් මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ සංවිධානයේ ජාතික සංවිධායක වෛද්‍ය ජයන්ත බණ්ඩාර පැවසීය.

unnamed-1

unnamed-2

unnamed-3

unnamed-4

unnamed-5

unnamed

 

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us