රැකියා දෙන්න නම් භාගයක් අතුරුදන් කරන්න වෙනවා

Published in පුවත්
Thursday, 02 October 2014 12:33
ලංකාවේ උපාධිධාරීන් බහුතරයක් සිටියද ඒ් සියල්ලටම රැකියා ලබාදීමේ හැකියාවක් නොමැති බව අධ්‍යාපන සේවා අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පවසයි. 
ලංකාවේ සාක්ෂරතාව 98% තරම් ඉහළ නගිද්දී අද වන විට උපාධිය අධ්‍යාපන සුදුසුකමක් පමණක් බවට පත්වී අැති බවත් එය රැකියා සුදුසුකමක් නොවන බවත් ඔහු පැවසුවේය.
 
ඔහු වැඩිදුරටත් පැවසුවේ 
 
'ඉගෙන ගත්ත හැමෝටම ආණ්ඩුවෙන් රස්සා දෙන්න ඕන කියලා මේ රටේ හැමෝම හිතුවට එහෙම දෙන්න පුළුවන්කමක් නෑ. දැන් තියෙන තත්ත්වයත් එක්ක රාජ්‍ය සේවය තවත් පුළුල් කරන්න පුළුවන්කමක් නෑ. භාගයක්වත් අතුරුදහන් කරන්න වෙනවා තව රැකියා දෙන්න නම්. එහෙම කරන්නත් බෑනේ . ඒ නිසා ඉගෙන ගන්න අපි කළ යුත්තේ ජීවිතය ජය ගත හැකි වෙනත් මාර්ග සොයා ගැනීමයි.'
 
ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (01) මිහින්තලා ආසනයේ  ලබුනෝරුව සන්දනම්කුලම ගම්මානයට විදුලිය පහසුකම් ලබා දීමේ අවස්ථාවට එක් වෙමින්ය.රුපියල් ලක්ෂ 70 ක වියදමින් විදුලමු ලංකා ව්‍යාපෘතිය යටතේ මෙම ගම්මානයේ පවුල් 70 කට මෙමගින් විදුලිය පහසුකම් සැපයිණි.
Last modified on Thursday, 02 October 2014 13:22

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us