ලංගමට බස් දෙන්නේ ලේලන්ඩ්

Published in පුවත්
Thursday, 02 October 2014 13:22
ග‍්‍රාමීය ප‍්‍රදේශවල ධාවනය සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට කුඩා බස් රිය 80ක් සැපයීමේ ටෙන්ඩරය ප්‍රවාහන අමාත්‍යාංශය විසින් ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමට ලබා දී ඇත.
එක් බස් රථයක්  සඳහා රුපියල් 3,600,000.00ක් වැය වන අතර මේ සඳහා වැය වන මුළු මුදල රුපියල් මිලියන 288.00කි.
 
මෙම නව ආසන 35ක් සහිත දොර දෙකේ අශෝක් ලේලන්ඩ් ලින්ක්ස් බස් රිය 80ක් සැපයීම ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම වෙත බාර දීමට නියමිතය.
 
නමුත් මීට පෙර ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා සඳහන් කර තිබුණේ චීන සමාගමක් ශ්‍රී ලංගම සඳහා බස් සැපයීමට කැමැත්ත පළ කර ඇති බවය.
 
නමුත් පසුගියදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී එම බස් රථ සැපයීමේ ටෙන්ඩරය අශෝක් ලේලන්ඩ් සමාගමට ලබා දී තිබේ.
 
(asianmirror)

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us