මල්ලිගේ දියණිය කෙලෙසූ කළ අයියා වසර 7 ක් හිරේ

Published in පුවත්
Friday, 03 October 2014 09:55

තම බාල සොහොයුරාගේ වයස අවුරුදු 9 ක දියණිය අපයෝජනය කළ බව කියන පුද්ගලයෙකුට මහනුවර මහාධිකරණයෙන් අද වසර 7 ක බරපතල වැඩ සහිත සිරදඩුවමක් නියම කෙරිණ. 




ඊට අමතරව රුපියල් 1500 ක දඩ මුදලක්ද නියම කළ අතර එය නොගෙවන්නේ නම් තවත් මාස තුනක සිරදඩුවමක් නියම කරන බව මෙහිදී නියෝග කළේය.

 45 හැවිරිදි වියේ පසුවූ සැකකරු එක්දරු පියෙකි.


 සැකකරු විසින් දැරිය අපයෝජනය කර ඇත්තේ 2007 වසරේ අගෝස්තු මස 25 වන දිනය.

WomenRight

 

Last modified on Friday, 03 October 2014 10:02

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us