රත්නපුරේ වීඩියෝ ශිල්පියා සාක්ෂියට කැඳවයි

Published in පුවත්
Tuesday, 07 October 2014 09:55

රත්නපුර නගරයේදී පොලිස්‌ සැරයන්වරයකු විසින් කාන්තාවකට ප්‍රසිද්ධියේ පහර දුන්නේ යෑයි කියන සිද්ධිය වීඩියෝ ගත කළ පුද්ගලයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන පරීක්‍ෂණයේ සාක්‌කිකරුවකු ලෙස යොදා ගැනීමට පොලිසිය කටයුතු කරමින් සිටියි.

මෙම වීඩියෝ ගත කළ පුද්ගලයා කවුරුදැයි කියා පොලිසිය හඳුනාගෙන ඇති අතර පොලිසියට වහාම පැමිණ සිද්ධිය පිළිබඳව කටඋත්තරයක්‌ ලබා දෙන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටින බව ද පොලිසිය කියයි.

යම්කිසි සිද්ධියක්‌ වීඩියෝ ගතකිරීම නීතියෙන් තහනම් නැති බව ද ඕනෑම අයකුට වීඩියෝ ගතකිරීමට අයිතියක්‌ තිබෙන බව ද නීති ප්‍රශ්නයක්‌ ඔහුට බලපාන්නේ නැති බව ද පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us