facebook හොර Likes දැම්මොත් නඩු Featured

Published in පුවත්
Tuesday, 07 October 2014 10:11

ව්‍යාජ ලෙස ෆේස් බුක් likes වැඩි කර ගැනීමේ කටයුතු වල නිරත වන්නන්ට එරෙහිව ඉදිරියටත් නඩු පවරන බව facebook ආයතනය කියයි.

මේ වනවිට ඒ ආකාරයට facebook ඔස්සේ ව්‍යාජ ලෙස likes ලබා ගැනීමේ නිරත වු පුද්ගලයින් අධිකරණය හමුවට යොමු කර ඩොලර් බිලියන දෙකක පමණ වන්දි මුදලක් අය කරගෙන ඇති බව එම සමාගම සදහන් කර තිබේ.

ෆේස් බුක් ආයතනය වැඩි දුරටත් සදහන් කළේ බොහෝ ව්‍යාපාර ආයතන මෙම  likes ජාවාරමට හසුවන බවයි.

මෙලෙස  likes ජාවාරම්කරුවන්  likes 10000 , 15000 පැකේජ පිටින් අලවි කරන බවත් ඒවා සැබැවින්ම  likes නොවන බවත් ෆේස් බුක් කියයි. 

මේ ආකාරයට  likes දමා ගැනීමෙන් අදාල නිෂ්පාදනය ප්‍රචලිත වීම වෙනුවට සමාගමේ කීර්ති නාමයට හානියක් බව ෆේස් බුක් පෙන්වා දෙයි.

lfn.lk )

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us