ආදායම් බදු ගෙවන අයට තීරු බදු රහිත වාහන.

Published in පුවත්
Tuesday, 07 October 2014 10:22

ආදායම් බදු නිසිලෙස ගෙවන ශ‍්‍රී ලාංකිකයන්ට තීරු බදු රහිත වාහන පහසුකම් ඇතුළු වරප‍්‍රසාද රැසක් ලබාදීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

වසරකට රුපියල් දෙලක්ෂ 50,000 කට වැඩි ආදායම් බදු අඛණ්ඩව ගෙවන පුද්ගලයන් සඳහා එම බදු සහනය කි‍්‍රයාත්මක වනු ඇත. 

ඊට අමතරව, වසරකට රුපියල් මිලියනයකට වැඩි ආදායම් බදු ගෙවන පුද්ගලයන් සඳහා රන් වරප‍්‍රසාද කාඞ්පතක් නිකුත් කෙරෙන අතර, රුපියල් පන්ලක්ෂයකට වැඩි ආදායම් බදු ගෙවන පුද්ගලයන් සඳහා රිදී කාඞ්පතක් නිකුත් කෙරේ.


එම වරප‍්‍රසාද කාඞ්පත් මගින් රජයේ බැංකු සහ අනෙකුත් ආයතන, වරාය සහ ගුවන්තොටුපලදී වරප‍්‍රසාද හිමිවනු ඇත.

බදු ගෙවන්නන්ට සිය බදු වාර්තා ඉදිරිපත් කිරීමේ ක‍්‍රමවේදය ද පහසුකර ඇති බව වැඩබලන කොමසාරිස්   වසන්ති මංචනායක මහත්මිය  සඳහන් කළාය. 

මාසයකට පෙර ආදායම් බදු ගෙවන පුද්ගලයන්ට සියයට 10 ක වරප‍්‍රසාදයක් හිමිවන බවද  ඇය කියා සිටියාය .

(srilankaeconomy.com)

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us