ආණ්ඩුව සංවර්ධනය සංවර්ධනය යැයි ප්‍රකාශ කරමින් ගොඩනැගිලි හා පාරවල් ඉදිකළත් ඇත්ත සංවර්ධනයක් සිදු වී නොමැති බව ආණ්ඩුවේම ප්‍රබල ඇමතිවරයකු වන ජනක බණ්ඩාර ඇමතිවරයාගේ මෙම ප්‍රකාශයෙන් තහවුරු වේ.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමඟ බරපතල විරසකයකින් සිටින ජනක බණ්ඩාර අමාත්‍යවරයා මේ වන විට ප්‍රසිද්ධියේ රාජපක්ෂ පාලනය විවේචනය කරන පිරිසේ පෙරමුණේ සිටින්නෙකි.
රාජපක්ෂ පවුල් පාලනයට එරෙහිව මේ වනවිට සන්ධානය අභ්‍යන්තරයෙන්ම බරපතල බෙදීමක් නිර්මාණය වී තිබෙන අතර එහි පෙරමුණේ ජනක බණ්ඩාර ඇමතිවරයාද ඇතුළුව ශ්‍රිලනිපයේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් සිටින බවත් වාර්තා වේ.
මිනිස්සු නොහදා, පාරවල් හදලා වැඩක් නැහැ - ජනක බණ්ඩාර
''පාරවල් හදලා ගොඩනැගිලි හදලා බැහැ. මිනිස්සු හදන්න ඕනි. මිනිස්සු හැදුවේ නැතිනම් අපි මේ මොනවා දුන්නත් වැඩක් නැහැ. මිනිස්සුන්ට අපි ආදරය කරන්න ඕන. අද දරු පරපුර සමාජ අසාධාරණකම්වලින් මුදා ගැනීමට නම් සමාජයේ සෑම තරාතිරකම පවුලකම ජීවත්වන දරුවන් අපේ දරුවෝ කියන හැඟීමෙන් යුක්තව කටයුතු කළ යුතුයි.'' යැයි පසුගියදා දඹුල්ලේ පැවති උත්සවයකට එක් වෙමින් ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසිය.
Leave a comment
Gossip
පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි
මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...
වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.
මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...
බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.
ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...
සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!
මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ක්‍රීඩා
තරුෂි වසර 39ක් පැරණි කනිෂ්ඨ මලල ක්‍රීඩා වාර්තාවක් අලුත් කරයි
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...