අයවැයෙන් වැටුප් වැඩිකරන්නැයි ඉල්ලා හලාවතදී පෙත්සමක්

Published in පුවත්
Monday, 13 October 2014 21:28

එළඹෙන අයවැයෙන් රු. 10,000 ක වැටුප් වැඩිවීමක් ලබාදෙන ලෙසත් වැටුපට එල්ලා ඇති දීමනා මූලික වැටුපට එකතු කරන ලෙසත් ආණ්ඩුවට බලකරමින් අද (13) හලාවත නගරයේ වැඩබිම් රැසක රැස්වීම් මාලාවක් සහ පෙත්සම් අත්සන් කිරීමක් සිදුවිය.

මෙම පෙත්සම් ව්‍යාපාරය පුත්තලම දිස්ත‍්‍රික් වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව මගින් සංවිධානය කර තිබූ අතර එහි සභාපති සමන්ත කෝරළේආරච්චි, ලේකම් ජේ.එස්.එම්. පියසේන, රාජය කළමණාකාර සහකාර නිලධාරී සංගමයේ සභාපති යූ. පලිහවඩන, සමස්ත ලංකා සුව සේවා සංගමයේ සභාපති ටී. ජයලාල් ඇතුළු වෘත්තීය සමිති නායකයින් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

හලාවත ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය, හලාවත ශාන්ත මරියා විද්‍යාලය, හලාවත මහ රෝහල යන ස්ථානවල වැඩකරන ජනතාව පෙත්සමට අත්සන් තැබූ අයුරු ඡායාරූපවලින් දැක්වේ.

unnamed

unnamed 1

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us