මාධ්‍යවේදීන්ට අායෙත් මරණීය තර්ජන ! (update)

Published in පුවත්
Wednesday, 15 October 2014 11:27

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය සංවිධානය කළ ගවේෂණාත්මක මාධ්‍ය වේදීන්ගේ වැඩමුළුව පැවැත්වීමට නියමිතව තිබුණු  කොළඹ ජානකී හෝටලයට මීට සුළු මොහොතකට පෙර යතුරුපැදියකින් පැමිණි  නන්නාඳුනන දෙදෙනෙක්, ජානකී හෝටල් භූමියට ලියුමක් වීසි කොට දමා පළා ගොස් තිබේ.

එම ලිපියේ ‘අවසන් නිවේදනයයි‘ යනුවෙන් අනතුරු අඟවා ඇත. මෙම වැඩමුළුව කඩාකප්පල් කිරීම සඳහා කිසියම් පිරිසක් මේ වන විට හෝටලය අවට ප්‍රදේශයේ උද්ඝෝෂණයක් කිරීම සඳහා සූදානමින් සිටින බවත් ට්‍රාන්ස්පේරන්සි ආයතනයේ ප්‍රකාශකයෙකු  පැවසීය.
 
මීට පෙරාතුව පොළොන්නරුව හා මීගමුව යන නගර වලදී ට්‍රාන්ස්පේරන්සි ආයතනය විසින් සංවිධානය කරන ලද මාධ්‍ය වැඩමුළු දෙකක් ආරක්ෂක අංශ වල බලපෑම යටතේ නැවැත්විණ.
 
 

 

Last modified on Wednesday, 15 October 2014 11:47

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us