යුරෝපා සංගමයට ශ‍්‍රී ලංකා මාලු එපාලු

Published in පුවත්
Wednesday, 15 October 2014 12:06
ශ‍්‍රී ලංකාවෙන් යුරෝපයට ආනයන කරන මත්ස්‍ය නිෂ්පාදන මිල දී ගැනීම නවතා දැමීමට යුරෝපා සංගමය තීරණය කර තිබේ.
ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර නීති වලට පටහැණිව කටයුතු කරන බවත්, නීති විරෝධී ධීවර කටයුතු වල නිරතවීමත් යන හේතු මත තීරණයට එළඹුනු බව යුරෝපා සංගමය දක්වයි.
 
එම නීති වලට හා ප‍්‍රමිතීන් වලට අනුකූලව කටයුතු නොකරන්නේ නම් මත්ස්‍ය නිෂ්පාදන මිල දී නොගන්නා බවට යුරෝපා සංගමය 2012 වසරේ නොවැම්බර් මාසයේ දී ශ‍්‍රී ලංකාවට අනතුරු අඟවා තිබුණි.
 
ඒ අනුව මාස තුනක කාලයකින් පසුව ශ‍්‍රී ලංකා ධජය සහිත යාත‍්‍රා වලින් අල්ලන මත්ස්‍යයන් හා ඒ ආශ‍්‍රිත නිෂ්පාදන යුරෝපා සංගම් වෙළෙඳපොළට ගෙන ඒම තහනම් කරන බව යුරෝපා සංගමය පවසයි.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us