ජගත් බෙනරගම, SFගේ සංවිධායකකම අතහරී

Published in පුවත්
Monday, 20 October 2014 09:29

රංගන ශිල්පී ජගත් බෙනරගම මහතා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයේ කැස්බෑව ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

‘මගේ රංගන කටයුතු නිසා මට දේශපාලන වැඩකටයුතු වෙනුවෙන් ලොකු කාලයක් කැප කරන්න බැහැ. ආසන සංවිධායකකම කියන්නේ ලොකු වගකීමක් තිබෙන තනතුරක්.මගේ රංගන වැඩ සමග ඒ වගකීම දරන්න අමාරුයි. ඉදිරියට එන්නේ ජනාධිපතිවරණ, මහ මැතිවරණ, පළාත් සභා, ඉතින් කලා කටයුතු සමග ඒ දේවල් කරන්න කාලය හොයාගන්න අමාරු නිසා මම නායකතුමාට සැබෑ තත්ත්වය කියලා ආසන සංවිධායකකමින් ඉවත් වුණා. නමුත් පක්ෂයට දිගටම සහයෝගය දෙනවා පක්ෂය තුළ රැදී සිටිමින්. මට පක්ෂය එපා වෙලා නැහැ. පක්ෂය සමග කිසිදු ගැටුමකුත් නැහැ’ යයිද ඒ මහතා සිය ඉල්ලා අස්වීම ගැන අදහස් පල කරයි.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us