හෙල උරුමයෙන් රජුන් තනන මඟක් !

Published in පුවත්
Monday, 20 October 2014 09:32

මීළඟ ජනාධිපතිවරණයේදී රජුන් තනන්නේ මහසඟරුවන ප‍්‍රමුඛ ජාතික බලවේග බව ජාතික හෙළ උරුමයේ මහ ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප‍්‍රකාශ කරයි.

ඔහු මේ බව කියා සිටියේ මහරගම තරුණ සේවා සභා ශ‍්‍රවණාගාරයේ ඊයේ (19) පස්වරුවේ පැවති ජාතික හෙළ උරුමයේ 11 වන ජාතික මහා සමුළුවට එක්වෙමිනි.

එම පක්‍ෂ සභාපති හා පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අතුරලියේ රතන හිමියන් සඳහන් කලේ ජනාධිපතිවරණයේදී හෙළ උරුමයේ සහාය දෙනුයේ කාටදැයි මධ්‍යම කාරක සභාව තීරණයක් ගන්නා බවයි.

 පසුගිය දා පිවිතුරු හෙටක් උදෙසා ජාතික සභාව එළිදැක්වූ 19 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාවේ ඇතුළත් කරුණු සම්බන්ධයෙන් ද උන්වහන්සේ එහිදී අදහස් පළ කළහ.


එළැඹෙන ජනාධිපතිවරණයට පෙර ව්‍යවස්ථා සංශෝධනයක් සිදු නොකළහොත් ඊට පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව  සංවත්සරය අමතමින් එම පක්‍ෂ නියෝජ්‍ය ලේකම් උදය ගම්මන්පිල මහතා  ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා ලවා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකර ගැනීමට උත්සහ දරන බවද කී ඒ මහතා මෙරට ජනතාව ව්‍යවස්ථා සංශෝධනයක් බලාපොරොත්තුවෙන් සිටින බවත් පෙන්වා දුන්නේය.

DSCN8396

DSCN8399

DSCN8401

DSCN8409

DSCN8414

DSCN8416

DSCN8417

DSCN8422

DSCN8427

DSCN8430

DSCN8433

DSCN8441

DSCN8444

DSCN8446

DSCN8448

DSCN8492

DSCN8532

DSCN8566

DSCN8614

DSCN8623

 

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us