විදේශ අමාත්‍යංශයට ආණ්ඩු පක්ෂයෙනුත් චෝදනා

Published in පුවත්
Thursday, 23 October 2014 10:00

විදේශ කටයුතු අමාත්‍යංශයේ පවතින දුර්වලකම් සහ අඩුපාඩු හේතුවෙන් ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තරය හමුවේ අපකීර්තියට ලක්වන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහාචාර්ය රජීව විජේසිංහ මහතා පවසයි.

නෙත් එෆ්.එම්. රේඩියෝවේ ඊයේ රාත‍්‍රියේ විකාශය වූ නෙත් එෆ්.එම්. අන්ලිමිටඞ් වැඩසටහනට සහභාගි වෙමින් ඒ මහතා කියා සිටියේ ශ‍්‍රී ලංකාවට එල්ල වූ චෝදනාවලට විදේශ කටයුතු අමාත්‍යංශය නිසි ප‍්‍රතිචාර නොදැක්වූ බවයි.

ජාත්‍යන්තරයෙන් ශ‍්‍රී ලංකාවට එල්ල වන චෝදනාවලට ප‍්‍රතිචාර දැක්වීමට ද විදේශ කටයුතු අමාත්‍යංශයට කිසිදු උවමනාවක් නොමැති බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us