කුඩා දරුවන් සමග සිඟමනේ යෙදෙන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය කි‍්‍රයාත්මක කරන බව පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ එවැනි පුද්ගලයින් සම්බන්ධයෙන් වන තොරතුරු ඇත්නම් ඒ සම්බන්ධයෙන් ළඟම ඇති පොලිස් ස්ථානයට ලබා දෙන ලෙසය.
මීට වසරකට පමණ පෙර දඹුල්ල ප‍්‍රදේශයේදී අතුරුදන් වූ සිව් හැවිරිදි පිරිමි දරුවෙකු සිඟමන සඳහා යොදාගත් බව කියන යාචකයෙකු ඊයේ අම්බලන්ගොඩදී අත්අඩංගුවට ගැනුණි. මේ වන විට අදාළ සැකකරු දඹුල්ල මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. අදාළ දරුවා සිය මිත්තණිය සමග අම්බලන්ගොඩ බස් නැවතුම්පොළේ සිටියදී මෙම පැහැරගැනීම සිදුවී ඇත.
කෙසේ වෙතත් අදාළ මිත්තණිය ද සිඟමනේ යෙදුණු කාන්තාවක් බව පරීක්ෂණවලදී අනාවරණ වූ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
මෙම දරුවා සොයා ගැනීමට පොලිසිය විසින් මාස 10ක පමණ කාලයක් විවිධ උත්සහ දැරීය. දඹුල්ල පොලිසිය වෙත ලද තොරතුරක් මත එවැනි දරුවෙකු සොයාගෙන ඇත. එම සොයාගත් දරුවාගේ මව සහ මිත්තණිය විසින්, තමන්ගේ දරුවා බවට හදුනාගෙන තිබේ. එමෙන්ම මෙම දරුවා යාචකයෙක් බාරයේ තබාගෙන සිට ඇති අතර දරුවාගේ මිත්තනිය ද යාචක වෘත්තියේ දී සිටි බවට ද තොරතුරු අනාවරණය වී ඇත.
මාතෘත්වය හා පිතෘත්වය පරික්ෂා කිරීම සදහා DNA පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතව ය.
Last modified on Thursday, 23 October 2014 12:01
Leave a comment
Gossip
පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි
මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...
වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.
මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...
බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.
ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...
සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!
මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ක්‍රීඩා
තරුෂි වසර 39ක් පැරණි කනිෂ්ඨ මලල ක්‍රීඩා වාර්තාවක් අලුත් කරයි
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...