මේ පුද්ගලයා කතෝලික පූජා ප්රසාදිතුමකු නොවන බවත් මේ රටේ හතු පිපෙන්නා සේ විවිධ තැන්වල බිහිවී ඇති ආගමික කණ්ඩායමක දේවගැතිවරයකු යෑයි තමන් විසින්ම හඳුන්වා ගන්නා ලද පුද්ගලයකු බවත් කතෝලික සභාව අවධාරණය කර සිටියි.
ඔහු විසින් සිදුකර ඇති මේ මහා අපරාධය දැඩි පිළිකුලින් යුතුව හෙළා දකින බව කතෝලික සභාව නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි.
කුමන ආගමක හෝ මුවාවෙන් තම ආත්මාර්ථකාමී අභිලාෂයන් සපුරා ගන්නට වංචා සහ අපරාධ සිදුකරන පුද්ගලයන්ගෙන් පරෙස්සම් වන ලෙස සෑම දෙනාගෙන් ඉල්ලා සිටින බවද කතෝලික සභාව දන්වා සිටී.
මාදම්පේ ප්‍රදේශයේ 'දේවගැතිවරයකු' තම යාච්ඤා මධ්‍යස්ථානයට පැමිණ දැරියන් දෙදෙනකු දූෂණය කර අනතුරුව තමන් ද වස පානය කොට මියගිය පුවත පසුගිය දිනවල මාධ්‍ය වාර්තා කොට තිබිණි.
Leave a comment
Gossip
ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
ලොවක් ආදරය කල Shrek ගේ සජීවිකරණ චරිතය Perry මිය යයි
Shrek කතා මාලාවේ ලොවක් ආදරය කළ බූරුවාගේ සජීවිකරණ චරිතය සඳහා සැබෑ ලෙසම යොදාගත් බූරුවා මියගොස් තිබෙනවා...
ක්‍රීඩා
ගප්ටිල් ක්‍රීඩා පිටියට සමුදෙයි
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.