හෙල්මට් ප්‍රමිතිය ළඟදිම !

Published in පුවත්
Saturday, 25 October 2014 10:31

යතුරු පැදි හෙල්මට් සඳහා ප්‍රමිතියක් මේ වනවිට සකස් කර ඇති බවත් එම ප්‍රමිතියට අනුව නිපදවූ හෙල්මට් පමණක් අලෙවි කිරීම හා පැලඳීම සිදු කළයුතු බව ප්‍රවාහන අමාත්‍යාංශයේ මාර්ග ආරක්ෂක සභාවේ ලේකම් චතුර උමඟිලිය මහතා පවසයි.

එස්.එල්.එස්. ප්‍රමිතියට අනුකූලව හෙල්මට් නිපදවිය යුතු ආකාරය මේ වනවිටත් පාරිභෝගික ආරක්ෂක අධිකාරිය විසින් සකස් කර ඇති බව ද හෙතෙම කීය. 

අදාළ ගැසට් පත්‍රය නිකුත් කිරීමෙන්  පසු ඊට අදාළ නොවන හෙල්මට් අලෙවිය සපුරා තහනම් වන බවත්, දැනට මිලදී ගෙන භාවිතා කරන හෙල්මට් සඳහා පමණක් යම් සහන කාලයක් ලබාදෙනු ඇත. 

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us