'මාව අයින් කරනවා බොරු' - ඇමැති රාජිත

Published in පුවත්
Saturday, 25 October 2014 10:37

තමා ධීවර අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා තීන්දු කර ඇති බවට පැතිර යන රාවය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. 

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ මෙය විපක්‍ෂයේ ඇතැම් පිරිස් විසින් පතුරුවන කටකතාවක් බවයි.

එම පුවතේ කිසිදු සත්‍යතාවක් නොමැති බවත්, තමා පෙරේදා (23දා) ජනාධිපතිතුමා සහ අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා සමඟ ධීවර කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත් හෙතෙම කීය.

එමෙන්ම ධීවර කටයුතු සම්බන්ධයෙන් මෙන්ම තමාගේ රාජකාරි කටයුතු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇගයීමකට ලක් කළ බවද අමාත්‍යවරයා කීවේය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us