අතුරුදහන් වූවන් සොයන අම්මලාට හැඩීමට‍ත් බෑ

Published in පුවත්
Tuesday, 28 October 2014 11:46
උතුරේ මෙන්ම දකුණේද අතුරුදහන් වූ දරුවන් සොයන අම්මලාට හැඩීමට‍ පව නොහැකි තත්වයටක් උද්ගතව ඇතැයි බ්‍රීටෝ ප්‍රනාන්දු පවසයි.
ඔහු මේ බව පවසා සිටියේ ඊයේ (27)අතුරුදහන් වූවන්ගේ දිනය නිමිත්තෙන් පැවැති උත්සවයකට සහභාගී වෙමිනි. 
 
වැඩිදුරටත් අසහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ  එදා අතුරුදහන් වූවන් වෙනුවෙන් හඬ නැගූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අද මේ අසරණ දෙමාපියන්ගේ කදුළටත් බිය වී ඇති බවයි.
 
උතුරේ අම්මලට තමන්ගේ දරුවෝ ගැන තමන්ගේ කසාද බැඳපු මිනිහා ගැන අතුරුදහන් වෙච්ච දුක වෙනුවෙන් අඬන්න බැහැ. එහේ ඉන්න ආරක්ෂක අංශය හරහා ඒ අඬන හැම හැඬුමක්ම ආණ්ඩුවට ඇහෙනවා ඒ නිසා වැළපීමේ දුකටත් මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව අගුලු දා ඇතැයිද ඔහු පවසා සිටියේය . 
 
මූලාශ්‍රය- ඉන්ඩිපෙන්ඩන්ට්

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us