පුහුණුව සඳහා විදේශගත වන හමුදා සාමාජිකයින් සඳහා වෙන්කෙරෙන මුදලින් රුපියල් ලක්‍ෂ 22 කට අධික මුදලක් වංචා කිරීම හේතුවෙන් පැවති නඩු විභාගයකදී චෝදනාවන්ට වරද පිළිගෙන එම මුදල් නැවත යුද හමුදාව වෙත ලබාදීම නිසා ලොකුහැන්නදිගේ නැමැත්තා හට මෙලෙස රුපියල් එක්ලක්‍ෂ අසුදහසක දඩමුදලක් හා වසර 6 ක සිරදඬුවමක් වසර 20කට අත්හිටුවමින් ලබාදී ඇත.
මෙලෙස චෝදනාවන්ට ලක්වු ලොකුහැන්නදිගේ නැමැත්තා 2011 වසරේ මාර්තු 31 දින සිට යුද හමුදා සේවයෙන් විශ‍්‍රාම ගන්වා ඇති අතර එතැන් සිට මාස දෙකක් ඉක්ම යෑමටත් පෙර එනම් එම වසරේ මැයි 23 දිනසිට වීරවංශ අමාත්‍යවරයා විසින් ඔහුට ඉංජිනේරු සංස්ථාවේ නියෝජ්‍ය සමාන්‍යාධිකාරී මානව සම්පත් හා පාලන ලෙස පත්වීම ලබාදී තිබිණ. ඉංජිනේරු සංස්ථා සේවකයින් විසින් පගාමරුවා ලෙස හඳුන්වන මෙම පුද්ගලයා විසින් ඉංජිනේරු සංස්ථාව තුලද පගාගැසීම් සේවිකාවන්ගෙන් ලිංගිික අල්ලස් ලබාගැනීම් ඇතු`ළු දුෂණ අක‍්‍රමිකතා රැසක් සිදුකරන අයෙකු ලෙස ප‍්‍රකටය.
ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රබල ක‍්‍රියාකාරිකයකු වන ශ‍්‍ර‍්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ මානව සම්පත් හා පාලන විෂය භාර නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා ලෙස විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් පත්කර සිටින යුද හමුදාවේ හිටපු කපිතාන් වරයකු එස්.පී. ලොකුහැන්නදිගේ නැමැත්තා හට පසුගියදා කොළඹ මහාධිකරණය දඩ හා අත්හිටවු සිර දඬුවම් නියම කළේය.
Leave a comment
Gossip
ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
ලොවක් ආදරය කල Shrek ගේ සජීවිකරණ චරිතය Perry මිය යයි
Shrek කතා මාලාවේ ලොවක් ආදරය කළ බූරුවාගේ සජීවිකරණ චරිතය සඳහා සැබෑ ලෙසම යොදාගත් බූරුවා මියගොස් තිබෙනවා...
ක්‍රීඩා
ගප්ටිල් ක්‍රීඩා පිටියට සමුදෙයි
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.