ධීවර ගැටලුවට තාවකාලික විසඳුමක් ලබා දෙනවා

Published in පුවත්
Wednesday, 29 October 2014 13:21
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ධීවර ගැටලුවට තාවකාලික විසඳුමක් ලබා දෙන බව එරට විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මිය පවසයි. 
සුෂ්මා ස්වරාජ් මෙම පොරොන්දුව ලබා දී ඇත්ෙත් විදේශ අමාත්‍යවරිය සමඟ ඉන්දියාවේ ප්‍රාන්ත අමාත්‍ය පොන් රාධක්‍රිෂ්ණන් සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව බව සඳහන් ය. 
 
අදාළ සාකච්ඡාවේ දී විදේශ අමාත්‍යවරිය ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකා නාවික හමුදා බාරයේ පසුවන ඉන්දීය ධීවරයින් නිදහස් කිරීමට පියවර ගතහොත් අදාළ ගැටලුවට ස්ථිර විසඳුමක් ලබා ගත හැකි බවයි. 
 
කෙසේ වෙතත් පොන් රාධක්‍රිෂ්ණන් අමත්‍යවරයා ගේ ඉල්ලීම සලකා බලා අදාළ ගැටලුවට කඩිනමින් තාවකාලික විසඳුමක් ලබා දීමට සුෂ්මා ස්වරාජ් පොරොන්දු වී අැත.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us