'ගල් අඟුරු, කැසිනෝ සහ බල දේශපාලනය' යනුවෙන් ජාතික විද්වත් සභාව විසින් සංවිධාන කර තිබූ සංවාදාත්මක වැඩසටහනකට කොළඹදී ඊයේ (05) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
රටේ සංවර්ධන කි‍්‍රයාවලිය ඉදිරියට ගෙන යාම සඳහා සෑම මිලදී ගැනීමකටම කිසියම් මිල ක‍්‍රමවේදයක් අනුගමනය කළ යුතු බව අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේ ය.
නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ ඇතිවන කාර්මික දෝෂවලින් සිදුවන මූල්‍යමය අලාභයන් සම්බන්ධයෙන් ද කරුණු දැක්වූ අමාත්‍යවරයා, ලංකා විදුලිබල මණ්ඩලයට මිලදී ගැනුණු ගල්අඟුරුවල ප‍්‍රමිතිය සම්බන්ධයෙන් ගැටලූවක් ඇත්නම් එහි පාඩුව අදාළ පාර්ශ්වයන්ගෙන් අයකර ගත හැකි බව කියා සිටියේය.
තමන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය ධුරයෙන් ඉවත් වන අවස්ථාවේදී එම අමාත්‍යංශයට සෘජු පාඩුවක් සිදුනොවූ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
යුගයක වෙනසකට සියලූදෙනාම සූදානම් විය යුතු බව තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
Leave a comment
Gossip
ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
ලොවක් ආදරය කල Shrek ගේ සජීවිකරණ චරිතය Perry මිය යයි
Shrek කතා මාලාවේ ලොවක් ආදරය කළ බූරුවාගේ සජීවිකරණ චරිතය සඳහා සැබෑ ලෙසම යොදාගත් බූරුවා මියගොස් තිබෙනවා...
ක්‍රීඩා
ගප්ටිල් ක්‍රීඩා පිටියට සමුදෙයි
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.