පාකිස්තානයේ ත‍්‍රස්ත ප‍්‍රහාරය තරයේ හෙළා දකිනවා-ශ‍්‍රී ලංකාව

Published in පුවත්
Thursday, 06 November 2014 09:56
පසුගිය දා පාකිස්තානයේ සිදුවූ මරාගෙන මැරෙන ත‍්‍රස්ත ප‍්‍රහාරය තරයේ හෙලා දකිමින් ශ‍්‍රී ලංකාව ඒ පිළිබද කණගාටුව පළ කළේය.
ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන්  පාකිස්තානයේ පුද්ගලයින් 60කට වැඩි පිරිසක් මිය ගියේය. එම ප‍්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 100කට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කළ බව විදෙස් වාර්තා වග සදහන් වේ.
 
නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ මෙවැනි ත‍්‍රස්ත ප‍්‍රහාර නතර කරලීම සදහා  ජාත්‍යන්තර වශයෙන් සියලූ දෙනා එක්වී කටයුතු කළ යුතු බවය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us