බොදු බලයේ මත ගැටුමක්

Published in පුවත්
Thursday, 13 November 2014 12:59


ජාතික සංවිධාන එකමුතුව විසින් ඊයේ (12දා) පැවැත්වූ සමුළුවට බොදුබල සේනා සංවිධානයේ සභාපති පූජ්‍ය කිරම විමලජෝති හිමියන් සහභාගී වූයේ බොදුබල සේනා සංවිධානය නියෝජනය කරමින් නොවන බව එම සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී දිලන්ත විතානගේ මහතා පැවසිය. 

කෙසේවෙතත් උන්වහන්සේ පෞද්ගලිකව සහභාගී වී බොදුබල සේනා සංවිධානය නමින් පෙනීසිටිමින්, පුද්ගලයෙකු දිනවීමට කතා කිරීම තුළ බොදුබල සේනා සංවිධානයේ මතය පිළිබඳ ගැටලුවක් පැනනැගී ඇති බව ඔහු පැවසූහ.

තම සංවිධානය 'ජාතික සංවිධාන එකමුතුව' නමැති සංවිධානයේ කොටස්කරුවකු නොවන බව ද ඔහු අවධාරණය කර සිටියේය. 

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us