අයවැයෙන් වතුකම්කරුවන්ට වරප‍්‍රසාද නැද්ද?

Published in පුවත්
Thursday, 13 November 2014 16:17
2015 අයවැයෙන් තේ වතු ආශ‍්‍රිතව රැකියාවේ නියතුවූවන්ට වැටුප් වැඩිකිරීමක් හෝ වෙනත් කිසිදු වරප‍්‍රසාදයක් නොලැබුනු බව පවසමින් හැටන් ස්ටැඩන් වතුයායේ වතුකම්කරුවන් පිරිසක් කළු පටි පැළඳ අද (13) දහවල් හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයේ ෂැනන් ප‍්‍රදේශයේදී විරෝධතාවයක නියැලුණි.
මෙවර අයවැයෙන් රාජ්‍ය අංශයට වැටුප් වැඩිකිරීමක් ඇතුලු වරප‍්‍රසාද ගණනාවක් ලබාදීමට යෝජනා වුවද රාජ්‍ය අංශයට අනුබද්ධ පෞද්ගලික අංශයේ තේ කර්මාන්තයේ නියැලී තමන් හට කිසිදු වරප‍්‍රසාදයක් නොලැබුනු බව එම විරෝධතාවයේ නියැලුනු වතුකම්කරුවෝ පවසති.
 
රටේ තේ ආර්ථීකයට විශාල දායකත්වයක් සපයන තමන් හට දැනට ලබාදෙන වැටුප ප‍්‍රමාණවත් නොවන බවත් තමන් ජීවත්වන පේලි නිවාස වෙනුවට තනි තනි නිවාස ඉදිකර පර්චස් හතක (7) ඉඩම් කැබැල්ලක් සමඟ හිමිකම් ඔප්පුවක් තමන්ට ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කළයුතු බව විරෝධතාකරුවෝ පවසති.
 
මෙම සාමකාමී විරෝධතාවයට වතුකරය නියෝජනය කරන වෘත්තීය සමිති ගණනාවක සාමාජිකයන් එක්විය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us