ඔබාමා ,මෝදිව ගුජරාටි බසින් අමතයි

Published in පුවත්
Thursday, 13 November 2014 15:47
මියන්මාරයේ පැවැත්වෙන ආසියාන් සමුළුවට සමගාමීව ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිව ඊයේ(12) මුණ ගැසී අැත.
මියන්මාර ජනාධිපති තෙයින් සෙයින් සමුළුවට සහභාගි වන ලෝක නායකයන් සදහා ඊයේ පැවැත්වූ රාත‍්‍රී භෝජන සංග‍්‍රහයේදී මෙම හමුව සිදුවී අැත.
 
ඔබාමා ,මෝදි අමතා ඇත්තේ 'කෙම් චෝ' එනම් 'කොහොමද' යන්න මෝදිගේ මව්බස වන ගුජරාටි බසින් බව වාර්තා වේ.
 
ජනාධිපති ඔබාමා විසින් නරේන්ද්‍ර මෝදිව හඳුන්වා ඇත්තේ කි‍්‍රයාකාරි පුද්ගලයෙකු ලෙසය. ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පසුගිය සැප්තැම්බරයේ ධවල මන්දිරයේදී ද හමුවුයේය.
 

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us