'වැඩකළත් වැඩක් නැහැ'

Published in පුවත්
Saturday, 15 November 2014 11:00

කැපවීමෙන් වැඩකරන කිසිවෙකුට ඇගයීමක් නැතැයි සෞඛ්‍ය අමාත්‍ය, ශ්‍රිලනිපයේ මහලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි. 

ඊයේ (14) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති හොඳම සෞඛ්‍ය නිලධාරී කාර්යාලය ඇගයීමේ අවස්ථාවේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.



එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමතිවරයා ප්‍රකාශ කර ඇත්තේ  රජයේ සේවයේ පමණක් නොව ව්‍යාපාරික ක්ෂේත්‍රයේ මෙන්ම දේශපාලන ක්ෂේත්‍රයේ ද මෙම තත්වය උදා වී ඇති බවයි. රාජකාරී කටයුතු පැහැර හරින, රාජකාරියට පරිබාහිර කටයුතු පමණක් සිදුකරන අය නිරන්තරයෙන් ඇගයීමට ලක්වන බවයි.

ආණ්ඩුවේ ඇතැම් කටයුතු මෙවනවිය මෛත්‍රීපාල සිරිසේන අමාත්‍ය වරයාගේ දැඩි විවේචනයට ලක්ව ඇත.


මෙතෙක් කලක් ඇමති ධූරයේ සිටිමින් කිසිවක් ප්‍රකාශ නොකර සිටී බොහෝ ඇමතිවරු මේ වනවිට තමන් මුහුණ දී සිටී ඇත්ත ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට පටන් ගෙන තිබේ. ජ්‍යෙෂ්ඨ අමාත්‍ය රත්නසිරි වික්‍රමනායක ඔහුගේ පුත් විදුර වික්‍රමනායක මන්ත්‍රීවරයා, මෛත්‍රීපාල සිරිසේන ඇමතිවරයා, රාජිත සේනාරත්න ඇමතිවරයා, පාඨලී චම්පික රණවක ඇමතිවරයා ඇතුළු බොහෝ පිරිසක් මේ අතර සිටිති.

මේ  අතර පසුගියදා පාර්ලිමේන්තුවේදී රාජිත ඇමතිවරයා ප්‍රකාශකර සිටියේ තමන් ඇමතිධූරය අතහැර දැමීමට ඕනෑම අවස්ථාවක සූදානම් බවයි.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us