රහස් ලේඛණ ආණ්ඩුවේ පත්තරේක !

Published in පුවත්
Saturday, 15 November 2014 11:29

''පසුගිය 7වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණයට භාර දුන්  රහස් ලේඛණ ගැන පසුගිය ඉරිදා (09) 'ඔබ්සර්වර්' පත්තරේ තියෙනවා කවුද, කවුද ෆයිල් කළේ ඒවායේ මොනවද තියෙන්නේ කියලා. ඉරිදා නෙවෙයිනේ පත්තරේ ගහන්නේ.

අඩු ගානේ සෙනසුරාදා උදේවත් පත්තරේ ගහන්න ඕන. ඒ නිසා සෙනසුරාදා උදේ වෙනකොට කොහොමද ඒ ගොල්ලෝ දන්නේ කවුරු, කවුරුද ෆයිල් කරලා තියෙන්නේ කියලා. මේවායේ තියෙන්නේ මොනවද කියන එක?'' යැයි  ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය මහතා  ඉරිදා ලංකා පුවත්පත සමඟ පැවැති සාකච්ඡාවකදී ප්‍රශ්න කර  තිබේ.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිඥ සංගමයේ සභාපතිවරයා,

''ශ්‍රේෂ්ඨාධිකරණයේ ෆයිල් කරන කොට 'ඔබ්සර්වර්' එකට කොපියක් දුන්නේ නැහැ නේ. ඉතිං බරපතල ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ රහස්‍යභාවය නැති වුණේ කොතනද කියලා. මොකද මේක නඩුකාරවරු නේ කරන්නේ. ඒ රහස්‍යභාවය නැතිවුනේ කොතනද? නඩුකාරවරුන්ට දුන් ලිඛිත දේශන ආණ්වේ පත්තරේකට ගියේ කොහොමද? බරපතල ප්‍රශ්නයක් එතන ඇති වෙනවා.'' යැයි ද උපුල් ජයසූරිය මහතා පවසා  තිබේ.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us