නිල්වලා දේශපාලනයෙන් සමුගන්න බව කියයි

Published in පුවත්
Friday, 21 November 2014 11:55

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණෑගල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර නිල්වලා විජේසිංහ මහතා දේශපාලනයෙන් සමුගැනීමේ වැඩි ඉඩකඩක් පවතින බව සඳහන් කරයි.



මේ තත්වය මතුව ඇත්තේ පොල්ගහවෙල ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ධූරය සම්බන්ධයෙන් හට ගෙන ඇති මතභේදකාරී තත්ත්වයක් හේතුවෙනි.

වයඹ පළාත් සභා මන්තී‍්‍ර ටිකිරි අධිකාරි මහතා එම ආසනයේ සංවිධායකවරයා ලෙස කටයුතු කරන අතර පාර්ලිමේන්තු මන්තී‍්‍ර නිල්වලා විජේසිංහ මහතාට එහි සම සංවිධායක ධූරය ලබා දීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය පසුගියදා තීරණය කල අතර ඊට ටිකිරි අධිකාරි මහතා විරෝධය පළ කිර තිබින.

අවසානයේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තීරණය කර තිබුණේ එහිදි පොල්ගහවෙල ආසනයට සම සංවිධායකවරයෙකු පත් නොකරන අතර ටිකිරි අධිකාරි මහතා තවදුරටත් එහි සංවිධායකවරයා ලෙස කටයුතු කරනු ඇති බවත්ය.

(ලංකා සි නිව්ස්)

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us