යාපනය ඕලන්ද බලකොටුව සංරක්ෂණය අවසන් අදියරේ

Published in පුවත්
Tuesday, 02 December 2014 10:33

යාපනයේ ඉපැරණි ඕලන්ද බලකොටුව සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතිය මේ වන විට අවසන් අදියට පැමිණ ඇත.

මේ අනුව යාපනය බලකොටුවේ කොටු බැම්මෙහි සහ ආරක්ෂක අට්ටාලවල සංරක්ෂණ කටයුතු සියයට අනු පහක් පමණ අවසන්ව ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේය.

2010 වසරේ ආරම්භ කළ මෙම සංරක්ෂණ කටයුතු වලට සමගාමීව කොටුව අභ්‍යන්තරයේ සිදු කෙරෙන භූ දර්ශණ සැකසිමද සියයට හැත්තෑ පහක් පමණ මේ වන විට අවසන්ව පවතී. යාපනය බලකොටුවේ පිටත ආරක්ෂක වලල්ලේ ප‍්‍රධාන දොරටුවේ සංරක්ෂණ කටයුතුද නිමවී ඇති අතර මෙම සංරක්ෂණ ව්‍යාපෘතිය සදහා මේ වන විට රුපියල් මිලියන එකසිය තිස් හතරක් වැයවී ඇති බව සදහන්ය.

ලංකාවේ වෙනත් ඕලන්ද බලකොටු සියල්ල යුධමය කාර්යයන් සහ සාමාන්‍ය ජන ජිවිතයට සම්බන්ධ නිවාස වැනි ගොඩනැගිලි වලින් සමන්විත වුවද යාපනය බලකොටුව මුළුමනින්ම යුධමය අරමුණු සදහා වෙන්ව තිබීම විශේෂත්වයකි.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us