සාධාරණ මැතිවරණයක් ඉල්ලා පැරීසියේ කළ උද්ඝෝෂණය(video)

Published in පුවත්
Friday, 26 December 2014 20:15
ශ්‍රී ලංකාවේ ජනවාරි 08 වෙනිදාට නියමිත ජනාධිපතිවරණය සාධාරණ, සාමකාමි, ප්‍රජාතන්ත්‍රවාදි මැතිවරණයක්  පවත්වන මෙන් ශ්‍රීලංකා ප්‍රජාතන්ත්‍රවාදි සමාජවාදි ජන රජයේ වර්ථමාන මැතිවරණ කොමසාරිස් තුමාට බළකරමින් ප්‍රංශයේ ජීවත් වන ශ්‍රීලාංකිකයන්ගේ ප්‍රංශ එකමුතුව සංවිධානයේ ප්‍රධානත්වයෙන් පැරිස් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට 2014 දෙසැම්බර් මස 23 වෙනි අගහරුවාදා සවස 03 ට  සාමකාමි උද්ඝෝෂනයක් පැවැත්විය. 
 
 සංවිධානයේ ක්‍රියාකාරීන්වූ අජන්ත කල්දේරා, පුෂ්පසිරි ද අල්විස්, ඬේමියන් පීරිස් රෙක්ස් හෙට්ටිආරච්චි, මාධ්‍යවේදි සුනිල් ගාමිණි, නිහාල් මැනික්බෝව, සම්පත් වර්ණකුලසූරිය යන මහත්වරුන් විසින් මැතිවරණ කොමසාරිස් තුමා අමතන සංදේශය ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ වැඩ බලන තානාපතිතුමියට බාර දුන්නේය. තානාපති කාර්යාලය අවට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා තිබුනි.
 
සුනිල් ආනන්ද පැරීසියේ සිට
 
 
France2
Last modified on Friday, 26 December 2014 20:17

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us