ත්‍රීරෝද රථ රියදුරෝ මහින්දගේ පාරට හැරෙති

Published in පුවත්
Tuesday, 30 December 2014 12:54

ත්‍රීරෝද රථ කර්මාන්තයේ නිරත වන ලක්ෂ 3කට අධික සාමාජිකයින්ගෙන් සමන්විත ජාතික ඒකාබද්ධ ත්‍රීරෝද රථ රියදුරන්ගේ සහ කර්මාන්තකරුවන්ගේ සම්මේලනය සිය සහාය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතාට ලබා දෙන බව ඊයේ(29) නිවේදනය කළේය.

ඩාර්ලි පාරේ ශ්‍රීලනිප මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සම්මේලනයේ සභාපති කේ.ඩී අල්විස් මහතා කියා සිටියේ පොදු අපේක්ෂක සිරිසේන මහතා නූල් බෝලයේ පැටලුණ පූස් පැටියෙක් බවට අද පත්වි ඇති බවය. ජාතික හෙළ උරුමයෙන් කොළඹ නගර සභාවට තරඟ කල එම සංගමයේ ප්‍රධාන ලේකම් රෝහණ පෙරේරා මහතා ප්‍රකාශ කළේ චම්පික රණවක මහතාගේ උසේ හැටියට මොලේ නැති බවය.

ශ්‍රී ලංකාවේ ත්‍රීරෝද රථ රියදුරන්ගේ සංඛ්‍යාව 512,000ක් වන අතර අමතර කොටස් සහ සේවා සපයන්නන්ගේ සංඛ්‍යාව 92,096ක්ද ත්‍රීරෝද රථයන්ට අනිකුත් සේවා සපයන සේවක සංඛ්‍යාව 3,690කි. ත්‍රීරෝද රථ කර්මාන්තයේ සෘජු රැකියා නියුක්ත පිරිස 595,706ක් බව එහිදී පෙන්වා දුන් ජාතික ඒකාබද්ධ ත්‍රීරෝද රථ රියදුරන්ගේ සහ කර්මාන්තකරුවන්ගේ සම්මේලනයේ ජාතික සංවිධායක ඩබ්ලිව් සේනාරත්න මහතා පවසා සිටියේ ත්‍රීරෝද රථ කර්මාන්තයෙන් යැපෙන සංඛ්‍යාව ලක්ෂ 25කට ආසන්න බවය.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us