පශ්චාත් මැතිවරණ ප‍්‍රචන්ඩ ක‍්‍රියා සොයන්න ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරිය පත් කරයි

Published in පුවත්
Thursday, 15 January 2015 12:33

ජනාධිපතිවරණයෙන් අනතුරුව සිදුවන මැතිවරණ ප‍්‍රචන්ඩ ක‍්‍රියා පිළිබඳ සොයාබැලීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරිය වන ඞී.එම්.එස්. ජයරත්න පත්කර ඇත.

දිවයිනේ කුමන ප‍්‍රදේශයක හෝ සිදුවන ප‍්‍රචන්ඩ ක‍්‍රියා පිළිබඳව හා ඒ සඳහා අනුබල දෙන පුද්ගලයන් පිළිබඳ තොරතුරු දැනුම්දීම සඳහා දුරකථන අංක පෙළක්ද ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. එම දුරකථන අංක වන්නේ 011 233 5792, 011 233 5794, 0112 233 5795 සහ 071 834 5124 යන අංකයන්ය.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනගේ උපදෙස් පරිදි එම පත් කිරීම සිදුකර ඇති බවයි හමුදා ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් රුවන් වනිගසූරිය ප‍්‍රකාශ කළේය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us