තීරු බදු රහිත වෙළෙඳසැල්වල බලපත්‍ර අවලංගුයි

Published in පුවත්
Wednesday, 21 January 2015 13:44
කටුනායක සහ මත්තල ගුවන් තොටුපොළවල පවත්වාගෙන යනු ලබන තීරු බදු රහිත සියලු වෙළෙඳසැල්වල බලපත්‍ර අවලංගු කරන බව  සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පවසයි.
ඔහු මේ බව පවසා ඇත්තේ  ඊයේ (20) සිය අමාත්‍යංශයේ පැවති අමාත්‍යංශ ආයතන ප්‍රධානීන්ගේ රැස්වීමේදීය.
 
විධිමත් නීත්‍යනුකූල පදනමෙන් තොරව මෙම වෙළෙඳසැල් සඳහා පසුගිය කාලය තුළ බලපත්‍ර නිකුත් කර ඇති බව ඔහු දෙයි.
 
ඒ හේතුවෙන් පිළිගත් ටෙන්ඩර් පටිපාටීන්ට අනුකූලව විධිමත් හා වඩා විනිවිදභාවයෙන් යුතුව නැවතත් බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු කරන ඔබවද වැඩිදුටත් අදහස් දක්වමින් ඔහු පෙන්වා දෙයි.

 

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us