සංඝරත්නය සම්බන්ධ නඩු උසාවියෙන් ඉවතට

Published in පුවත්
Sunday, 25 January 2015 09:27

මහා සංඝරත්නය සම්බන්ධයෙන්වන චෝදනා විමර්ශන කටයුතු උසාවියෙන් ඉවත් කිරීමට තීරණය කර අැත.

එවැනි නඩු විසඳීමේ බලතල අදාළ නිකායන්ට පැවරෙන පරිදි නීති සංශෝධනය කරන බවබුද්ධශාසන අමාත්‍ය, කරූ ජයසූරිය මහතා පැවසුවේය. මෙම ක‍්‍රමවේදය සකස් කිරීමේ කටයුතු ලබන සතියේදී ආරම්භ කරන බවද ඔහු පවසයි.

මහ නාහිමිවරුන් සමග සිදු කරන පුළුල් සාකච්ඡාවකින් අනතුරුව මෙම නීති සංශෝධනය පනත් කෙරුම්පතක් හරහා සම්මත කරන බව අමාත්‍ය කරූ ජයසූරිය මහතා පවසයි.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us