රජයේ ආයතන තෙල් සංස්ථාවට කෝටි දෙදහස් හත්සීයක් ණයයි

Published in පුවත්
Sunday, 25 January 2015 10:12

2010 වසරේ සිට මේ දක්වා කාලය තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් කෝටි දෙදහස් හත්සීය හැත්තෑ හතක මුදලක් රජයේ විවිධ ආයතනවලින් අයවීමට තිබෙන බව තහවුරු වී අැත.

වැඩිම මුදලක් එලෙස අයවීමට නියමිතව ඇත්තේ 2011 වසර සඳහාය. එම මුදල රුපියල් කෝටි හාරසිය හැට තුනකි. 2008 වසරේදී රුපියල් කෝටි විසි එකක මුදලක් රාජ්‍ය ආයතනවලින් අයවීමට ඇති බවත් විගණන වාර්තා පෙන්වා දෙයි.

රජයට සම්බන්ධ සංස්ථා මණ්ඩල සහ දෙපාර්තමේන්තුවලින් අයවිය යුතු එම මුදල් කඩිනමින් අය කර ගැනීම සඳහා විධිමත් වැඩපිලිවෙලක් කි‍්‍රයාවට නැගීමට නව රජය සැළසුම් කර ඇත.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us