තිස්ස අත්තනායකත් අත්අඩංගුවට

Published in පුවත්
Monday, 26 January 2015 12:16

ජනාධිපතිවරණ සමයේ මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ යන දෙදෙනා අත්සන් කළ ගිවිසුමක් බවතින බවට තිස්ස අත්තනායක මහතා ඉදිරිපත් කළ ලිපිය සම්බන්ධයෙන් 'ප්‍රශ්නගත ලේඛන පිළිබදව රජයේ පරීක්ෂකවරයාගේ වාර්තාව'(EQD) ඉදිරි සතියේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

තිස්ස අත්තනායක මහතා ඉදිරිපත් කළ ලිපියේ වන අත්සන් ව්‍යාජ ඒවා බව තහවුරු වුවහොත් තිස්ස අත්තනායක මහතාව අත්අඩංගුවට ගන්නා බව පොළිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.

 

ජනාධිපතිවරණ සමයේ මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ යන දෙදෙනා අත්සන් කරන ලද බව කියන ගිවිසුමක් පිළිබදව තිස්ස අත්තනායක මහතා විසින් මාධ්‍යය වෙත ඉදිරිපත් කර තිබුණි. මෙවැනි ගිවිසුමක් නොමැති බව හා එම අත්සන් ව්‍යාජ ඒවා බව පවසමින් මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා වහාම පරීක්ෂණයක් ඉල්ලා රහස් පොළීසියට පැමිණිලි කළේය.

 

එම පරීක්ෂණ වාර්තාව ඉදිරි සතියේ ඉදිරිපත් කිරීමට නියමිතය.

රනිල් - මෛත්‍රී ගිවිසුම බොරුවක්. CID තහවුරු කරයි. තිස්සට නඩු

මෛත්‍රී - රනිල් අත්සන් මගඩියට තිස්ස කො‍ටුවන ලකුණු

මෛත‍්‍රී, තිස්ස ගෙන් රුපියල් මිලියන 2,500 ක වන්දි ඉල්ලයි

 

 

 

Last modified on Monday, 26 January 2015 12:38

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us