සියලුම ජාතීන්ට නීතියේ රැකවරණය නැතිවෙලා

Published in පුවත්
Thursday, 17 July 2014 09:11

නමින් ප්‍රජාතන්ත්‍රවාදය යයි කියා ගනිමින්, රාජපක්ෂ රෙජිමය ඒකාධිපති පාලනයක් කරා රට ගෙන යාම නිසා සිංහල, මුස්ලිම්, දෙමළ, බර්ගර් ඇතුළු සියලුම ජාතීන්ට නීතියේ රැකවරණය නැතිවී ගොස් තිබෙන බව එක්සත් ජාතික පක්ෂ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

ඊයේ (16 දා) විපක්ෂ නායක කාර්යාලයේදී යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණ සමග පැවති සාකච්ඡාවකින් පසු මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පවසා සිටියේ, එදා සිටි නායකයින් රට තුළ නීතිය රජයන සමාජයක් ඇතිකර සියලුම ජාතීන්ට නිදහසේ ආගම ඇදහීමට, සමගිව ඒකරාශී වී කටයුතු කිරීමට සහ නීතිය ක්‍රියාත්මක කිරීමේදී කාටත් එක හා සමානව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ බවය.

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us