අතුරුදන්වූවන් සෙවීමේ කමිටුවට උපදෙස් දීමට තවත් කමිටුවක්

Published in පුවත්
Thursday, 17 July 2014 16:24

අතුරුදන්වූවන් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවට උපදෙස් ලබාදීම සඳහා ජනාධිපතිවරයා විසින් විශේෂඥ සභාවක් පත් කර ඇත.

මෙම විශේෂඥ සභාවේ සභාපතිවරයා ලෙස පත් කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සියරාලියොන්හි යුධ අපරාධ සම්බන්ධ ප‍්‍රධානියෙකු වන ශ‍්‍රී ලාංකික, බි‍්‍රතාන්‍ය නීතිවේදියෙකු වන ඩෙස්මන් ද සිල්වායි.

ශ‍්‍රීමත් ජෙෆ්රි නයිස් සහ මහාචාර්ය ඩේවිඩ් කෙරන් එම සභාවේ අනෙකුත් සාමාජිකයින් දෙදෙනායි.

ඊට අදාළ ගැසට් පත‍්‍රය පසුගිය 15 වැනිදා නිකුත් කර ඇත.

අතුරුදන්වූවන් පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කර ඇති කොමිසමේ විශේෂඥ උපදේශකවරුන් ලෙස ඔවුන් කටයුතු කරනු ඇත.

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us