මෛත්‍රී- රනිල් අත්සන් මගඩියට පත්‍ර කර්තෘවරයකුත් හවුල් !

Published in පුවත්
Tuesday, 03 February 2015 16:58

ජනාධිපතිවරණය සමහේදී එජාපයේ හිටපු මහ ලේකම්වරයා විසින් රනිල් වික්‍රමසිංහ හා මෛත්‍රීපාල සිරිසේන මහත්වරුන් අතර වූ ගිවිසුමක් බව පවසමින් ඉදිරිපත් කළ ව්‍යාජ අත්සන් සහිත ලියැවිල්ල සකස් කිරීම සඳහා පත්‍ර කර්තෘවරයකු හවුල් වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

දිනපතා සිංහල පුවත්පතක කර්තෘවරයකු වූ මෙම පුද්ගලයා සමඟ අත්තනායක මහතාගේ ලේකම්වරයකු කියන තැනැත්තකු මෙම කුමන්ත්‍රණයට හවුල් වී ඇතැයි පැවැසේ.

මෙම ගිවිසුම මුළුමනින්ම මුල් වරට මාධ්‍යකින් ප්‍රසිද්ධ කරන ලද්දේද මෙම කර්තෘවරයා යටතේ ඇති පුවත් පතේ වෙබ් අඩවිය මඟිනි.

මේ වන විට අත් අඩංගුවට ගෙන තිබෙන තිස්ස අත්තනායක මහතාට එරෙහිව කෙරෙන නඩු විභාගට අතර තුරදී මෙම හවුල් කරුවන්ද නීතිය ඉදිරියට කැඳවනු ඇත. යම් හෙයකින් මෙම චෝදනා ඔප්පු වුව හොත් තිස්ස අත්තනායක මහතා ඇතුළු පිරිසට වසර හතක පමණ සිර දඬුවමක් වුව හිමිවිය හැකි බව නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පෙන්වා දෙයි

 

සැබැඳි පුවත් :

තිස්ස හිරබත් කන්නේ ටිරාන් අලස්ගේ ලනු කෑ නිසා

තිස්ස අත්තනායක අත්අඩංගුවට

තිස්ස අත්තනායකත් අත්අඩංගුවට ?

රනිල් - මෛත්‍රී ගිවිසුම බොරුවක්. CID තහවුරු කරයි. තිස්සට නඩු

මෛත්‍රී - රනිල් අත්සන් මගඩියට තිස්ස කො‍ටුවන ලකුණු

 මෛත‍්‍රී, තිස්ස ගෙන් රුපියල් මිලියන 2,500 ක වන්දි ඉල්ලයි

Last modified on Tuesday, 03 February 2015 17:01

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us