ජෝන්ට එරෙහි විශ්වාසභංගයට අත්සන් 80 ඉක්මවයි

Published in පුවත්
Friday, 06 February 2015 08:48

මහජන සාමය, ආපදා කළමනාකරණ සහ ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතාට එරෙහිව විපක්ෂය ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට ඊයේ (05) වන විට විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 80කට අධික පිරිසක් අත්සන් කොට තිබේ.

මෙම විශ්වාසභංග යෝජනාව සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු 137 දෙනකු අත්සන් කිරීමට කැමැත්ත පළ කර තිබේ.

මෙම විශ්වාසභංග යෝජනාව විපක්ෂය විසින් අද (06) හෝ හෙට (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විපක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ආණ්ඩුවක් පත්වී අඩුම කාලයකින් පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ගෙන එන පළමු අවස්ථාව මෙයයි.

 


- rivira

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us