ජනපති පොලිස් ලොක්කන්ව කැඳවයි

Published in පුවත්
Friday, 13 February 2015 12:11

සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් විශේෂ සාකච්ඡාවක් සඳහා අද(13)ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා තිබේ.

ඒ අනුව අද පස්වරු 1.00 වන විට පොලිස් මූලස්ථානය වෙත වාර්තා කරන ලෙසට පොලිස්පතිවරයා විසින් සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙත දැනුම් දී ඇත.

අද පස්වරු 2ට මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

මීට අමතරව පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පොලිස් මූලස්ථානයේ දී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ද නියමිතය.

2014 වසරේ ප්‍රගති සමාලෝචනය සහ 2015 වසරේ ක්‍රියාකාරී සැලැස්ම සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us