හෙද සේවාවේ අභිලාෂයන් නව රජය හමුවට(ඡායාරූප)

Published in පුවත්
Friday, 13 February 2015 12:48

හෙද සේවාවේ වෘත්තීමය අයිතීන් තහවුරු කිරීම සඳහා රජයේ හෙද නිළධාරින්ගේ සංගමය සංවිධානය කළ සම්මේලනයේ දී හෙද සේවාවේ අභිලාෂයන් නව රජයේ ජනාධිපතිවරයා ඇතුළු ප‍්‍රධානින්ගේ අවධානයට ලක් කෙරිණි.

ජාතික තරුණ සේවා සභා ශ‍්‍රවණාගාරයේදී පැවැත්වූ එම රැස්වීමට දිවයින පුරා හෙද නිළධාරින් 3000 පමණ සහභාගි විය.

එහි ඡායාරූප කිහිපයක් පහතින්.

helth1

health2

health3

health5

 

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us