මදක් ඉවසිල්ලෙන් සිටින්න-මංගල ලෝකයෙන් ඉල්ලයි

Published in පුවත්
Friday, 13 February 2015 12:56

ශ්‍රී ලංකාව ඉදිරි අනාගතයට යෑමට පෙර නිවැරදි කර ගත යුතු බොහෝ දේ තිබෙන හෙයින් ඒ සඳහා කාලය ලබාදී ජඅන්තර්ජාතික ප‍්‍රජාවගෙන් හා විශේෂයෙන් ජගත් මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටින බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ඇමරිකාවේදී පැවසුවේය.

තම ඇමරිකා සංචාරයේ එක් අදියරක් ලෙස වොෂින්ටන් නුවරදී ජාත්‍යන්තර සාමය සදහා වන කාර්නගී එකමුතුව අමතමින් සිදුකළ දේශනයේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙම කාලය ශී‍්‍රලංකාවට ඉතාම සංවේදී කාලයක් බව සදහන් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ නව රජය ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීමටත්,යහපාලනය ස්ථාපිත කිරීමටත්,නීතියේ ස්වාධිපත්‍ය පවත්වාගැනීමටත්,සියළු ජාතීන්ගේ අයිතිවාසිකම් හා හිමිකම් සුරක්ෂිත කිරීමටත් කැපවී සිටින බවයි.

ඇමරිකා ජනපති බරක් ඔබාමා සංචාරයක් සදහා පැමිණෙන්නේ නම් ඔහු පිළිගැනීමට ශී‍්‍ර ලංකාව ඉතා කැමැත්තෙන් සිටින බවද ඔහු සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us