රටම ස්කෑන් කර පුරාවස්තු සෙවීමට යයි

Published in පුවත්
Saturday, 19 July 2014 19:26

චන්ද්‍රිකා තාක්ෂණය භාවිතර කරමින් පොළව අභ්‍යන්තරයේ ඇති වස්තූන් සොයා ගත හැකි නවීන උපකරණයක් ලබාගැනීමට මේ වනවිට ආතර් සී.ක්ලාක් මධ්‍යස්ථානය සමග පරීක්ෂණයක නිරත වී සිටින බවත්, එමගින් නිදන් කොල්ලය නැවැත්වීමට හැකිවන බවත් ජාතික උරුමයන් පිළිබද අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරිය මහතා පවසයි.

''දෙලක්ෂ පනස්දාහකට වැඩි රට පුරා පිහිටි පුරාවස්තු සුරක්ෂිත කළයුතු ස්ථාන හඳුනාගෙන තිබෙනවා. උතුරු නැගෙනහිර ප‍්‍රදේශ වල තව තවත් ස්ථාන හමුවෙමින් පවතිනවා. මේ ස්ථාන සියල්ල රකින්න ක‍්‍රමවේදයක් හදන්න අමාරුයි. ඒත් අලූත් ක‍්‍රම සොයමින් ක‍්‍රියාත්මක කරමින් පවතිනවා'' යයිද ඇමතිවරයා කීය.

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us