සූකර උණට වැටක්

Published in පුවත්
Wednesday, 18 February 2015 09:18

ඉන්දියාවට බලපා ඇති සූකර උණ රෝගය ශී‍්‍ර ලංකාවට ව්‍යාප්තවීම වළක්වාලීම පිණිස සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂ වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කර අැත. එහි මහජන සෞඛ්‍ය සේවා අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සරත් අමුණුගම මහතා ප‍්‍රකාශ කළේ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මූලිකත්වය ඇතිව එම කටයුතු සිදුවන බවය.

මෙම සූකර උණ රෝගය හේතුවෙන් ඉන්දියාවේ ගත වූ දින තුන තුල පමණක් පුද්ගල මරණ සියයක් වාර්තා වී තිබෙනවා. එමෙන්ම වසරේ ගත වූ දින හතළිස් අට තුළ පමණක් මෙම රෝගයෙන් මිය ගොස් ඇති ඉන්දීයානුවන්ගේ සංඛ්‍යාව හාරසිය අසූ පහක් පමණ වේ. ඉන්දියාවේ තවත් පුද්ගලයින් අටදහස් හාරසියයකට පමණ මෙම රෝගය වැළදී ඇති බවටයි අනුමාන කෙරේ.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us