පෝට් සිටි දිගටම?

Published in පුවත්
Wednesday, 18 February 2015 20:22

කොළඹ වරාය නගරයේ ඉදි කිරීම් නතර කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළේය.

කොළඹ වරාය නගරයේ ඉදි කිරීම් නතර කළ යුතු බවට ඉදිරිපත් වී ඇති යෝජනා සහ එය නතර කරන බවට වූ පොරොන්දු ඉටු නොකිරීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා වලට පිළිතුරු ලබා දෙමින් අග‍්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

වරාය නගරයේ ඉදි කිරීම් රටට හිතකර නොවන්නේ නම් සහ එමගින් අසාධාරණ ගණුදෙණු සිදුවී ඇත්නම් ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන බව අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රකාශ කලේය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us